2019 A/L GIT Exam එක Onlineද? මොකක්ද ඒ? ලෑස්ති නැද්ද?

READ IN 6 MINS

ආයුබෝවන්!

2019 A/L GIT විභාගයට පෙනි සිටින ඔබ මේ වන විටත් දන්නවා ඇති මෙවර GIT  විභාගය පැවැත්වෙන්නේ ONLINE EXAM එකක් ආකාරයට   සමහර අය මේ වෙනකොට අනවශ්‍ය බියක් ඇති කර ගෙන ති‌යෙනවා මොකද මේ වන කොට කවුරුත් මේ  වගේ ONLINE EXAM  එකකට මුහුන දීලා නැහැ.

ඉතින් අපි කතාකරමු මේ මොකක්ද? ඒක කරන්නේ කොහොමද කියලා.

 

මොකක්ද මේ ONLINE EXAM  කියන්නේ?

  • ONLINE EXAM  කියන්නේ යම් කිසි කාල පාරසයක් තුල යම් කිසි ප්‍රශ්ණ නාමවලියක් එක දිගට අන්තර්ජාලය හා පරිගණකය මගින් කීරීමයි.

ඉතින් ‌‌මේ ONLINE EXAM   කරන්න අපිට අන්තර්ජාලය සහිත පරිගණකයක් /ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ ටැබ්ලට් එකක් තිබිය යුතුයි .

ඉතින් අප සිතන ආකාරයට රජය විසින් විභාගයට අවශ්‍ය දේවල් හෝ පරිගනක විද්‍යාගාර වලට ඔබට  එක් එක් වෙලාවල් ලබාදෙයි මේ ONLINE EXAM එකට

 

අනිත් එක තමා Online Exam  එකකදී එයාලා අපිට ලබා දෙන ප්‍රශ්ණවලට අපි  පිලිතුරු ලබා දීමෙදී නිශ්චිත වෙලාවක් ලබා දෙනවා ඒ නිසා අපි ඒ කාලගනනයට අනුව පිලිතුරු ලබාදිය යුතු වෙනවා.

අනෙක් වැදගත් කාරනය වන්නේ මෙහිදි ඔබට කොපි කිරීමට හැකීයාවක් ලැබෙන්නෙ නැහැ. මොකද මෙහිදි ඔබට ලැබෙන ප්‍රශ්නය අනෙක් එක්කෙනට ලැබෙන ප්‍රශ්න වෙනස් .

 

කොහොමද මේ ONLINE EXAM  එක කරන්නේ?

 

ඔයාලගේ GIT ONLINE EXAM  කීරීමට පුහුනු වීම සදහා විභාග දෙපාර්තමෙන්තුව විසින් වෙබ් පිටුවක් නිර්මානය කර දී තිබෙනවා අපි බලමු කොහොමද අපි මේක කරන්නේ කියලා.

  1. මුලින්ම ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් වෙබ් බ්‍රවුසර් එකක්.

  විවෘත කරගන්න (Opera, Google Chrome , Internet Explora , Safari )

  1. Address Bar  එකේ http://git2.slexams.com/login/index.php  ලෙස ටයිප් කර enter  ඔබන්න.

1.1

 

  1. ඉහත ලිංකුව ටයිප් කර ගිය විට 1.1 පිංතූරයට අනුව ඔබට වෙබ් පිටුවක් දැකිය හැකි වේ.  ඒ තමා විභාග දෙපර්තුමෙන්තුව විසින් පුහුනුවීමට ලබාදී තිබෙන වෙබ් පිටුව .

 

ඉතින් ඔබට පේනවා ඇති මෙහි තිබෙනවා facebook , google වැනි වෙබ් අඩවි වලට ගිය විට මුන ගැහෙන විදියටම එක් පසකින් User Name සහ Password සහ අනෙක් පසකින් Create  New Account ලෙස තිබෙනවා.

ඉතින් ඔබ පලමුව පුහුනුවීමට මේ් සදහා Register විය යුතුයි . අපට සිතන ආකාරයට ඔබට විභාගයේදිත්  මෙලෙසම Register වීමට හෝ ඔබට ලබා දෙන admission හි තිබෙන user name සහ password ලබාදි ඔබට එයට login වීමට අවස්තාවක් තිබේ. ඒ නිසා මුලින්ම  අපි බලමු කොහොමද මේකට Register වෙන්නේ කියලා.

  1. 1.2 පිංතූරයට අනුව කොටු කර තිබෙන Create New Account button  එක click කරන්න.

1.2

5.පසුව ඔබට  1.3 පිංතූරයට අනුව ඔබට ෆොර්ම් එකක් දිස්වේ.

  එහිදි ඔබට දිස්වෙනවා Username,Password First Name , Last Name , NIC ,Address ,E-mail සහ Phone No කියලා.

ඔයාලා ඔයාලගෙ  ‌මේ  account එක හදද්දී පහත උපදෙස් පිලි පදින්න

Username : test99

*මෙහිදි ඔබ Username එකට ඔබේ නම සහ යම් කිසි අංක කිහිපයක් ඇතුලත් කල යුතුයි*

Password  : Test#999

*Password එක ලබාදිමෙදි ඔබ ඉංග්‍රිසි කැපිටල් සහ සිම්පල් අකුරු කිහිපයක් සහ එක් සිම්බල් එකක් ලබාදිය යුතු වේ.*

First Name  : Test first name

*ඔබේ පලමු නම ලබා දෙන්න*

Last Name :  Test last name

*ඔබේ අන්තිම නාමය ලබා දෙන්න.*

NIC : 200000000000

*ඔබේ ජාතික හැදුනුම්පත් අංකය ලබාදෙන්න.*

Address  : 768/6,##########,###########,හෝමාගම

*ඔබේ ගෙදර ලිපිනය ලබා දෙන්න.*                                                                                                                                                                                                         

E-mail : ටෙස්ට්99999@gmail.com

*ඔබේ විද්‍යුත් ලිපිනය ලබා දෙන්න*

Phone number  : 076#######

*ඔබේ ජංගම දුරකතන අංකය ලබා දෙන්න*

 

දැන් ඔබ ඇතුලත් කරපු තොරතුරු යලිත් නිවරැදිද බලා යටම ඇති Create new account button එක ලබා දෙන්න.

 

  1. පසුව ඔබට ආපසු login එකට පැමිණේවි . එවිට ඔබ register වූ username  එක සහ password එක ලබා දි Log in Button එක ලබා දෙන්න.

username : test99

password : ########

7.ඔබ login button එක click කලවිට 1.5 පිංතූරයේ ආකාරයට දිස්වේ.

එහිදි දැක්වෙන එක් එක් අයිතම පහත විස්තර කර ඇත .

1.Home            – ඔබට දැනට පෙනෙන පිටුව Home  එක නම් වේ.

2. Dashboard – එය මත click කල විට ඔබ කරපු ඇගයීම් ප්‍රමාණය පෙන්වයි .

3.Events           – එය මත click  ඔබට ඊලගට පැමිනෙන ඇගයිම් වල දිනයන් දැන ගත හැකිය.

4.My course    – එය මත click  කල විට ඔබ කල ඇගයීම් දැක ගත හැකිවේ.

5.GIT Course – එය මත click කල විට ඔබව  ඝෛඨ් පෙරහුරුව සඳහා රැගෙන යයි.

GIT Course  ( අංක 5 ) Click  කර ඉදිරියට යන්න.

  1. ඉන් පසු ඔබට 1.6 පිංතූරයට අනුව page එකක් ඔබට දිස්වේ.

   එහි තිබෙන Enroll me  button එක ඔබා ඉදිරියට යන්න .

9.ඉන් පසු ඔබට 1.7 පිංතූරයට අනුව page එකක් ඔබට දිස්වේ.

  එහිදි ඔබට මාධ්‍ය 3 නෙන්ම පුහුණු ඇගයීම දැකීමට හැකිවෙ.

  එහිදි ඔබේ මාධ්‍ය තොරා එය මත click  කරන්න.

  1. ඉන් පසු ඔබට 1.8පිංතූරයට අනුව page එකක් ඔබට දිස්වේ.

  එහිදි ඔබට දැක ගත හැකි වෙනවා විනාඩි 12 ක Time Limit  එකක්  එය ප්‍රශ්න 10 ක් සදහා වේ. මෙය පෙරහුරුව සඳහා පමනක් වේ.

  ඔබගේ විභාග‌‌යෙදී ඔබගේ බහුවරන ප්‍රශ්න 40 පැය 2 ක කාලයක් හිමි වේ.

 

Attempt  quiz click  කර ඉදිරියට යන්න.

ඉන් පසු ඔබට 1.9 පිංතූරයට අනුව Message එකක් එයි එහිදි Start attempt  එක click කර ඉදිරියට යන්න.


මෙහිදි ඔබට දැක ගත හැකි වන්නේ ඔන්ලයින් එක්සෑම් එකකදී ඔබගෙන් ප්‍රශ්න අසන ආකාරයයි .

  1. මෙහි තියෙන්නෙ අංක එක ප්‍රශ්නෙ.
  2. මේ තිබෙන්නෙ එයට ආදාල පිලිතුරු වේ.
  3. මේ තියෙන්නෙ ප්‍රශ්න නාමවලියයි . මෙහිදි අපිට ප්‍රශ්නෙ මග හැර හැර වෙනත් ප්‍රශ්න වලට පිලිතුරු ලීවීමේ හැකියාව ලබා දෙයි .
  4. මේ තිබෙන්නෙ Count down time  එකයි .

මෙහිදි ඔබට ප්‍රශ්න 10 ට පිලිතුරු සැපයීම සදහා විනාඩි 12 ක කාලයක් හමුවේ.

 

සියලු ප්‍රශ්න වලට පිලිතුරු සැපයු පසු Quiz navigation එක හි තිබෙන finish attempt button  එක click කර පිලිතුරු සැපයීම අවසන් කරන්න .

පසුව ඔබට ඔබ පිලිතුරු සදහන්  කල ප්‍රශ්න සහ සදහන් නොකල ප්‍රශ්න පෙනෙයි .

පසුව එය ‌දෙවතවක් පරික්ශා කර finish the quiz එක ඔබා ප්‍රශ්න සැපයීම අවසන් කරන්න.

 

         ඉන් පසු 1.11 පිංතූරයට අනුව ඔබට මෙලෙස දිස්වේ.

  1. ඔබ ප්‍රශ්න සැපයීමට පටන් ගත් දිනය සහ වේලාව , ඔබේ ඇගයීම තත්ත්වය , ඔබ ප්‍රශ්න සැපයීම අවසන් කල දිනය සහ වේලාව , ඔබ ප්‍රශ්න සැපයීමට ගත කල වේලාව, ඔබේ ශ්‍රේණිය.
  2. ඔබේ ප්‍රශ්නෙ සහ ඔබ ඇතුලත් කල පිලිතුර.
  3. නිවරැදි පිලිතුර.
  4. Finish Review  .

 

මෙහිදි Finish Review button එක ඔබ ඔබෙ ප්‍රශ්න සහ පිලිතුරු බැලීම අවසන් කරන්න .

ඉන් පසු මේ 1.12 පිංතූරයේ පෙන්වන්නේ ඔබේ ලකුනු සහ ශ්‍රේණියයි  .

මේ විභාග දෙපර්තුමේන්තුවේ  වෙබ් සයිට් එකෙ ඇතුලත් ප්‍රශ්න දවස ගානේ අලුත් වෙනවා කියලා කෙටි දැනුම් දීමක් කර තිබෙනවා .

අනික ඔයාලා ‌මේ කරන ප්‍රශ්න විභාගයට ඇතුලත් වෙන්නෙ නැහැ මේ නිකන් ඔයාලට පුරුදු වෙන්න හදපු ප්‍රශ්න විතරයි.

 

ඉතින් නංගියේ මල්ලියේ  පේනවා නේද මේක ගොඩාක් ලේසි එකක් කියලා. මේ විදියටම පුහුණු වෙන කෙනෙකුට කිසිම බයක් සෑකක් නැතුව පිලිතුරු සැපයීමට හැකියාව නිසැකව ලැබෙනවා .

ඉතින් ජනවාරි මාසයේ තියෙන GIT විභාගය සර්ථක ලෙස ජය ගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ඇතුලු අපේ  EEEFA Team  එකම ප්‍රාර්ථනා කරනවා…..

 

Try this article in English

 

You may also like...

51 Responses

  1. Nethuli Amandi says:

    ගොඩක් ස්තූතියි!
    ඇත්තටම ඒක ගොඩක් වටිනවා…

  2. Anuda says:

    Nice aiya❤️👌

  3. Dhanushka Sadaruwan says:

    Thnx

  4. anu anu says:

    Thanks all

  5. Lahiru says:

    download kara ganna bari weida me lipiya pdf ekkin

  6. Iroshan says:

    Thank you .

  7. Nirmal says:

    ලොකු උදව්වක් මේක.
    Thank you very much!

  8. heshani says:

    plise help ekak denawada.account eka hadanakota tab close una,dan ayeth hadanne kohomada kiyanawada

  9. Harshani says:

    Ayya thnx gdk..apita help ekk oni hari details dunnta log krganne nene mokadda prashne.. plz help me

  10. Ishara sandaruwani says:

    Thank you very much

  11. Harindu Sudharaka says:

    Thank you very much

  12. MADUSHAN says:

    thanks for all guys !!!!!

  13. Hashan chamara says:

    Godk stuthi👍

  14. Hashan chamara says:

    Tnx bro👍

  15. thineth says:

    git exam eka thiyenne kavadda

  16. Nadun chandimal says:

    Tnx ස⁣හෝ….

  17. THARINDU LAKSHAN says:

    මේ වැඩේ ගොඩක් හොඳයි.ගොඩක් දේවල් දැනගත්තා.ස්තූතියි!

  18. yasa says:

    Thnx mchn✌️

  19. Dulani says:

    Mn git exam acount ak hadala thoyenne. Ath mn password ak gahuwam ynn dennah. Mulin mn paper ak gaththa dan yann dennaha ne

  20. renesha says:

    thank u so much

  21. Teshan says:

    ඇත්තටම වටිනවා සහෝදරයා ❤️

  22. Thenuka says:

    Thank u

  23. Rukshan says:

    ගොඩක් වටිනවා සහෝදරයා
    Thnx so much

  24. Bavindu says:

    Link eka vada na

  25. isuru says:

    eakata dan log wenna baida

  26. Hansajith says:

    link ekt ynna baha..link wens welda

  27. Bhathiya says:

    Mata password eka mathaka na,eka apahu gnna puluwanda ?wena acc ekak haduwoth hariyaida

  28. Muthu says:

    Meeka godak hodai

  29. dilshan says:

    ai apita den account hadanna beri

  30. Imesh says:

    http://git2.slexams.com/login/index.php
    Aiya me link eken log wenna baane

  31. Buddhika Sampath says:

    මේක ගොඩක් වැදගත් දෙයක්.මම බොහොම ස්තුතියි වන්ත වෙනවා.

  32. Shashikala says:

    Tanx aiye oyta apita me tikawatb Kyla dunnta e unta hithata bayai

  33. rusiru says:

    log in invalid kiyala watanawa moko karanna

  34. Achintha says:

    Aiya මේකට ynn ba error ekk enw api 12k mek hdnn hauwa hdnn ba

  35. Piyumika says:

    Mekata log wenna bane ai e log wenna kramayak nadda

  36. wasana says:

    mama address bar eke link eka enter kalata ehema ekk enne nane

  37. Srimali says:

    I’m greatful for you.

  38. anjalee says:

    oyata godak thanks aiya.

  39. anjalee says:

    ai dan apita exam ekata log wenna bari.

  40. Duneesha says:

    thanks

  41. senuli says:

    ane e address eken log wenna baane.

  1. November 2, 2018

    […] click here to Read this article in Sinhala […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *