රාවණ යුගයේ යටගියාව – පළමුවන වෙළුම

READ IN 1 MIN


ශ්‍රී ලාංකිකයන් වූ අපිට අභිමානයෙන්,ආඩම්බරයෙන් සිහිපත් කරන්න පුලුවන් අතීතයක් තියෙනවා. ඒ අතීතය උරුම කරලා දුන්නු යුග පුරුෂයන් ගැන අදටත් අපි සිහිපත් කරන්නෙ ලොකු භක්තියකින්.ඒත් මේ අතීත කතා අතරෙ අපට මඟහැරුණු,අපේ හිත්වල සුභවාදී අදහසක් නැති,නමුත් අපේ භක්තිය අනිවාර්යයෙන්ම හිමි විය යුතු චරිතයක් ඉන්නවා.ඉතින් අදින් පටන් ගන්නා මේ ලිපි පෙලෙන් අපි  ඔබට තොරතුරු කියන්නෙ ඒ උතුම් චරිතය ගැන…

රාවණා…

නම ඇසූ පමණින් ඔබට සිහිපත් වේවි වාල්කිමීගේ “රාමායණය” කතා පුවත. මේ කතාව ඇතුලෙ වුණු පුංචි අඩුපාඩුවක් තියෙනවා.රචකයා මුලු කතාව පුරාවටම ඉන්දියානුවෙකු වුණු රාම කුමාරයා වීරයා කරලා රාවණා කියන්නෙ දුශ්ඨ පාලකයෙක් කියලා පාඨකයට අඟවනවා. කතාව අවසානයේ ඉන්දියාවට ජයග්‍රහණය සින්නක්කරවම ලබා දීලා ශ්‍රී ලංකාවෙ අභිමානවත් ශිෂ්ඨාචාරයක් ගොඩනගපු උතුම් චරිතයක් එක්කම ඔහුගේ යුගයේ භාවිතා වුණු උසස් තාක්ෂණය,උපක්‍රම ලාංකිකයන්ගෙන් ගිලිහිලා යනවා.

අද අපි විදේශීය ජාතීන් භාවිතා කරන උසස් තාක්ෂණය දැකලා පුදුමයට පත්වෙනවා.ඒත් අපිට අමතක වුණු එක දෙයක් තියෙනවා.ඒ,අද ඔවුන් භාවිතා කරන්නෙත් ඈත අතීතයෙ රාවණා යුගයේ ලංකාවෙන් හඳුන්වා දුන්නු තාක්ෂණික උපක්‍රම බව..ශ්‍රී ලාංකිකයන්ගෙ වාසනාවකට රාවණා යුගය ගැන ආයෙත් කතිකාවතක් ඇතිවෙලා තියෙන කාලෙක අපේ මේ අරමුණ රාවණා යුගය ගැන තියෙන දුර්මත දුරු කරලා එදා භාවිතා කරපු තාක්ෂණය,හෙළ වෙදකම ආයිත් අපි අතරට ගේන්න..

අතීතයත් මුදලට විකිණෙන කාලෙක අපි උත්සහ කරන්නෙ රාවණා යුගයේ සත්‍ය මුහුණුවර ගැන තොරතුරු  ඔබ එක්ක  බෙදාගන්න…
රාවණා ලිපි පෙලට ඔබේ අදහස් ,යෝජනා,චෝදනා,ප්‍රශ්න ලොකු ශක්තියක් වේවි…රාවණා කතා පුවතෙ ආරම්භයත් එක්ක ලබන සතියේ මුණුගැහෙමු…

කාලයේ වැලිතලාවෙන් වැසී ගිය රාවණා යුගය ගැන නෙත් බැඳි කඩතුරා හැර විවෘත මනසකින් දකින්නට ලක් මව් දෙරණට පෙම් බඳින ඔබටත් ආරාධනා..
ස්වස්ථි සිද්ධම්..!

Anushka Dilshan

A software engineering (Bsc.) undergraduate at NSBM Green University, Sri Lanka, who is a technophile as well as a researcher of sinhala medical sciences. Interested in explorations of history , so that I can draw out creativities on my own mindset in order to lead my motherland Sri Lanka to a different succeeded path. An executive member (marketing executive & human resource manager) at the community of EEEFA, where my socio head got inspired more on social development aspects.

You may also like...

13 Responses

  1. K.C.S.Perera says:

    සුපිරි 🔥🔥🙏

  2. Ashen says:

    Niyamai…Digatama liyanna!
    Jaya!!!

  3. Radhika says:

    Nice Job man. Really appreciating…

  4. පමල්ක කරුණානායක says:

    රාවණා පරපුරෙහි යටගියාව ගැන ඔබට තොරතුරු චරක සංහිතාවෙන්, මිරැන්ඩෝ ඔබේසේකරයන්ගේ ග්‍රන්ථවලින් ලබා ගත හැකි ය. ඔබගේ ක්‍රියාව පැසසිය යුතුම ය. ජය පතමි.

  5. Paramee Samarathunga says:

    සරලව ඉතිහාසය ඔප දැමීමක් සහෝදරයා… 💪💪💪

  6. Madu says:

    Eknm hodm hoda wdk.suba pathum

  7. Chamod says:

    Kollo oka karagena yamu keep it up

  8. Senu says:

    Good Job Brother 👍

  9. Shashini Devindi says:

    Good job

  10. Mahesh eranda says:

    Nice work. Keep ahead

  11. Nipz says:

    අදහන්නත් බෑ උඹමද මේ පෙර උන්නු එයා….😂😂….එනිවේ නයිස් ජොබ් මචං….කරන් යමු දිගටම 👊👊👌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *