ඔබත් Internet slow නිසා ප්‍රශ්න වලට මුහුණපාන කෙනෙක්ද?

READ IN 3 MINS

Internet කියල කියන්නේ වර්තමානයේ අපි කාටත් නැතිවම බැරි දෙයක්. තමන් වැඩ කරන ක්ෂේත්‍රය  කුමක් වුණත් හැම වේලාවකදීම අපි නොදන්න දේවල් දැන ගන්න, information හුවමාරු කර ගන්න, අනිත් අය සමග communicate කරන්න වගේ අවස්ථාවලට අපිට නිතරම internet අවශ්‍ය වෙනවා. ඉතින් හිතමුකෝ අපි අත්‍යාවශ්‍ය වැඩක් කරන වෙලාවක wifi slow වෙලා stuck වුණා කියලා, ඉතින් ඒ වගේ වෙලාවක අපි ගොඩක් අසරණ වෙනවා වගේම අපිට   router එක අරන් එක එක තැන් වලට ගිහින් signal වැඩ කරනවද නැත්ද කියල බලන්න වෙනවා.

මේ wifi slow වීමට බලාපාන ප්‍රධාන හේතුව තමයි internet service providers (ISP), ඒ කියන්නේ අපිට internet පහසුකම් සලසලා දෙන Mobitel, Dialog, Telecom වගේ සේවාදායකයින්ට. බොහෝ විට මොවුන් අපිට සපයන්නේ weak routers. එම routers වල internet speed එක කාලයත් සමග අඩුවෙන විදියට තමයි බොහොමයක් ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. මේ trick එයාල use කරන්නේ එයාලගේ profit එක වැඩි කර ගන්න. සාමාන්‍යයෙන් අපේ internet slow කියල complain කරාම එයාල අපිට suggest කරනවා අපේ internet plan එක upgrade කර ගන්න කියලා. එතකොට automatically එයාලගේ profit එක වැඩි වෙනවා, ඒත් එමගින් අපේ ගැටලුවට  ස්ථිර විසදුමක් නම් ලැබෙන්නේ නැහැ.

ඉතින් මේ ගැටලුවට ස්ථිර පිළියමක් විදියට ශ්‍රී  ලාංකික ප්‍රධාන පෙළේ internet service provider සමාගමක වැඩ කරන Ex-Engineer විසින් Wifi Super Booster නැමැති tiny device එකක් හදුන්වා දීලා තියෙනවා.  මෙම device එක මගින් නිවසකට ISP මගින් සපයන signals ශක්තිමත් කරලා(Strengthen) වගේම ඒවා වැඩි(Boost) කරලා නිවසේ පවතින wifi පරාසය සහ internet speed එක බෙහෙවින් වැඩි කරනවා.

මෙම device එක powerful amplifier එකකින් සහ cutting-edge wifi router එකකින් සමන්විතයි. එමඟින් අපේ routers වල wifi signals ලාබා ගත්තට පසුව එම signal වැඩි කරලා  නැවත amplifier වෙත ලබා දෙනවා. Amplifier එක මගින් නැවත නැවතත් signals ඉහල නංවලා සුපිරි විස්තාරිත wifi කලාපයක් (ඕනෑම දෙයක් හරහා සම්ප්‍රේෂණය විය හැකි) නිර්මාණය කරලා දෙනවා.

මේ device එක භාවිතා කිරීම ඉතාමත් පහසුයි, ඊට හේතුව වෙන්නේ මේ device එක use කරන්න කිසිදු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවීමත්, එය පහසුවෙන් plug and set කරන්න පුළුවන් වීමත්. ඒ වගේම මෙම device එක ඕනෑම internet brand හෝ ඕනෑම routerයක්  සමග compatible නිසා අපිට Universally ඕනෑම process එකකට භාවිතා කරන්න පුලුවන්. මෙහි installation process එකත් හරිම පහසුයි. ඊට හේතු වෙන්නේ Install කරන්න අමතර CD අවශ්‍ය නොවීමයි.

මේ device එක $99 වැනි සුළු මුදලක් ලබාදී අපිට පහසුවෙන් මිලදී ගන්න පුලුවන්. මෙය ශ්‍රී ලාංකිකයෙකු විසින් නිපැදුවත් එහි නිෂ්පාදන කටයුතු බොහෝ දුරට සිදුවන්නේ බෙල්ජියම තුළයි. මේ හේතුව නිසා ලාංකික පිරිසටත් වඩා බෙල්ජියමේ බොහොමයක් ජනතාව මෙම device එක පාවිච්චි කරලා domestic internet speed එක ඉහල නංවා ගෙන ඔවුන්ගේ කටයුතු පහසු කර ගන්නවා.

ඔබටත් internet speed කරගන්න ඕනෑ නම් UltraBoost official website එකට ගිහින් අදම order කරවා ගන්න, දින කිහිපයකට පසු ඔබටත්  Wifi Super Boosterයක් පාවිච්චි කිරීමට අවස්ථාව උදා වනු ඇත.

ඉතින් මෙවැනි ලිපියකින් නැවත හමුවෙමු.

Udani Kaushalya

|Undergraduate BSc in IT-RUSL| |PQHRM Dip-IPM|  

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *